ධම්මික බණ්ඩාර මහා මුදල් කොල්ලයක.. කෝටි දහසක ආසන්න වංචාවක් යයි චෝදනා.

කොරෝනා සඳහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් දන්ත වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය විරෝධය පළ කරයි.

එම සංගමය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ධම්මික බණ්ඩාර මහතා ප්‍රාදේශීය මැරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.

සංගමයේ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

ධම්මික බණ්ඩාර මහතා විසින්ම කියන ආකාරයට හතලිස් ලක්ෂයක් සඳහා එම ඖෂධ බෙදා දුන්නේ නම් ඉන් පන් ලක්ෂයක් නොමිලේ බෙදා දුන්නද ඉතිරි ලක්‍ෂ 35 සදහාම රුපියල් 2,500 බැගින් මුදල් අය කලේ නම් අති විශාල මුදලක් එක් කරගෙන ඇති බවත් ඔහු සිදු කරන්නේ මහා මුදල් මංකොල්ලයක් බවටත් ඔහු චෝදනා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?