ධම්මික බණ්ඩාර මහා මුදල් කොල්ලයක.. කෝටි දහසක ආසන්න වංචාවක් යයි චෝදනා.

කොරෝනා සඳහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් දන්ත වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය විරෝධය පළ කරයි.

එම සංගමය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ධම්මික බණ්ඩාර මහතා ප්‍රාදේශීය මැරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.

සංගමයේ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

ධම්මික බණ්ඩාර මහතා විසින්ම කියන ආකාරයට හතලිස් ලක්ෂයක් සඳහා එම ඖෂධ බෙදා දුන්නේ නම් ඉන් පන් ලක්ෂයක් නොමිලේ බෙදා දුන්නද ඉතිරි ලක්‍ෂ 35 සදහාම රුපියල් 2,500 බැගින් මුදල් අය කලේ නම් අති විශාල මුදලක් එක් කරගෙන ඇති බවත් ඔහු සිදු කරන්නේ මහා මුදල් මංකොල්ලයක් බවටත් ඔහු චෝදනා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09