ධම්මික පෙරේරා මහතා හෙට (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී දිවුරුම්දීමට නියමිත බව වාර්තා වනවා.ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහි ව ගොනුකර තිබු පෙත්සම් පහක් විභාගයට නො ගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු අද තීන්දු කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




