ධම්මික පෙරේරාට අයත් සම්පත් බැංකු සේවකයන්ද හර්තාලයට එකතු වෙයි – Photos

සම්පත් බැංකු සේවකයින්ද අද හර්තාලයට එක්වී තිබෙනවා.මෙය ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාට අයත් මුල්‍ය ආයතනයක්.අනෙකුත් බැංකුද අද උදෑසන 11 දක්වා පමණක් සිය බැංකු සේවා ලබා දුන් අතර ඉන් පසුව ඔවුන්ද අරගලයට එක්වන බව ඊයේ නිවේදන නිකුත් කර තිබුණා.