ස්ත්‍රී දූෂණ චෝදනාවක් හේතුවෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (9) සිඩ්නි අධිකරණයට නැවත කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඔහු වෙනුවෙන් අලුතින් ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව යි නීතිඥ ආචාර්ය චානක සේනානායක ප්‍රකාශ කළේ













