ධනුෂ්ක ගැන පරීක්ෂණයකට ත්‍රිපුද්ගල කමිටුවක්

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායකගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවයි වාර්තා වුණේ.

නීතිඥාවරුන් වන නිරෝෂණ පෙරේරා සහ අසේල රැකව අය එම කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සහ ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙකු සඳහන් කර සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධව කණ්ඩායමේ නිලධාරීන් ඇතුළු ඕනෑම පුද්ගලයෙක් වගකීම පැහැරහැර තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාකත්මක කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14