වටිනා අර්ධ ශතකයක් ධනාගේ පිත්තෙන්

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා අද සිය 12 වන ජාත්‍යනතර ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

පාකිස්ථානය සමඟ ගාලු ජාත්‍යනතර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 89කට මුහුණ දෙමින්.

ධනංජය මෙම අර්ධ ශතකය වාර්තා කළේ දැවැන්ත හයේ පහරකින්.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ මුල් කඩුලු 04 ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගන්නට පාකිස්ථාන පන්දු බලඇණිය සමත් වුණා.

කෙසේ වෙතත් මේ වනවිට කඩුල්ලේ රැඳී සිටින ධනංජය සහ ඇන්ජලෝ මැතිව්ස් සර්ථක සම්බන්ධතාවක් ගොඩනඟමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14