දේශීය අදායම් පනත් සංශෝධන පනත් කෙටුම්පත  ගැසට් කෙරේ

මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි 2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.