AFC Banner
AFC Banner
Empty Ad

දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් – නිල වශයෙන් දැනුම් දී නැහැ දේශබන්දු කියයි

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් ලබාදිය යුතු බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ තමන්ට තවමත් නිල වශයෙන් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

පසුගිය 09 වනදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට බලපෑම් කිරීම වැළැක්වීම සඳහා මෙම ස්ථාන මාරුව ලබාදීමට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?