දෙවන 20-20 තරගයේ ප්‍රවේශ පත් මිල දී ගැනීමට දිගු පෝලිම්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අනිද්දා (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරගය වෙනුවෙන්වන ප්‍රවේශපත් නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

මේ අතර දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා; අද (11) පෙරවරුවේ සිට ප්‍රේක්ෂකයින් දිගු පොලිම්වල රැඳී සිටින බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ඊයේ (10) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අතර, එම තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී තිබුණා.

එම තරගය නැරඹීමට සඳහා 35,000කට වැඩි ඉතා ඉහළ ප්‍රේක්ෂකයි සංඛ්‍යවක් පැමිණ සිටි බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ.

ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04