දෙවන ටෙස්ට් තරගය වැස්සට සේදෙද්දී තෙමි තෙමි සෙල්ලං දාන හසන් අලී (වීඩියෝ)

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් බධා එල්ල වී තිබෙනවා.

අද (25) දහවල් තරගයට වර්ෂාවෙන් බධා එල්ලවන විට පාකිස්ථානය කඩුලු 02ක් දැවී ලකුණු 178ක් රැස්කර ගෙන සිටියා.

එම අවස්ථාවේ දී නායක බාබර් අසාම් ලකුණු 28ක් සහ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂෆීක් ලකුණු 82ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

මේ අතර වර්ෂාවත් සමඟ ක්‍රීඩා පිටිය ආවරණය කිරීමට ක්‍රීඩාංගණ සේවකයින් විසින් කටයුතු කළ අතර, වර්ෂාව මාධ්‍යයේ වැසි ආවරණ මත දුවමින් පාකිස්ථාන ක්‍රීඩක හසන් අලී විනෝද වෙන ආකාරය දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15