දෙමළ ඩයස්පෝරාව ඩොලර් සොයා දෙන්න සූදානම්

පසුගිය දා මෙරට තහනම ඉවත් කෙරුණු ගෝලීය දෙමළ සංසදය පවසන්නේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා දීමට දෙමළ ඩයස්පෝරාව සූදානම් බවයි.

එහි ප්‍රකාශක සුරේන් සුරන්දිරන් කියා සිටියේ ඒ සඳහා යහපාලන ආණ්ඩුව සමයේ සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරන ලෙස යි .ලබන මාසයේ ආරම්භවන ජිනීවා මානව හිමිකම් සමුළුව ඉලක්ක කරගනිමින් මෙම තහනම ඉවත් කළ බවට විශ්වාස කරන බව ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය රජය විසින් මෙරට ක්‍රියාකාරීත්වය තහනම් කරන ලද ගෝලීය දෙමළ සංසදය ඇතුළු සංවිධාන හයක සහ ඊට සම්බන්ධ පුද්ගලයන් 316කගේ තහනම පසුගිය දා ඉවත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණූ පුද්ගලයෙක් කොටුවෙයි
00:47
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් සිදු වූ බිහිසුණු අනතුර
01:07
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04