දූෂණ විරෝධී පනත් කෙටුම්පත පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන වෙත යොමු කිරීමට පියවර

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සියලු පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත පිළිබඳව සියලු පාර්ශ්වවල අදහස් හා යෝජනා ලබාගැනිමේ අරමුණින් එය මෙලෙස යොමු කිරීමට තීරණය කළ බවයි.

සියලු පාර්ශ්වවල අදහස් ලබා ගැනීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමෙන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පදනම් කර ගනිමිනුයි මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14