දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතිපතිට

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

එහි ව්‍යවස්ථානුකුල භාවය තහවුරු කිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත දූෂණ මර්දන කොමිෂන් සභාව හරහා අවශ්‍ය අවස්ථාවන්හි පරීක්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
08:41:47
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුලෙන් එළියට ආ වීඩියෝව මෙන්න
01:28
Video thumbnail
දැක්කනේ තිස්සකුට්ටි වැඳලා සමාව ගත්තේ - දැන් පොහොට්ටුවේ කට්ටිය බයවෙලා
10:19
Video thumbnail
ඉස්සරහට විපක්ෂයේ ඡන්ද ලකුණ බන්ධනාගාරය නැත්තම් මාංචු කූට්ටම
12:52
Video thumbnail
ජේලර් චන්ද්‍රවංශගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් සංවේදී වෙයි
01:58
Video thumbnail
පරිභෝජනයට නුසුදුසු පරිප්පු 1740kgක් වෙළෙඳසැලකින් මාට්ටු - සියල්ල විනාශ කර දැමූ අයුරු
00:55
Video thumbnail
ෂා, මරු, නියමයි, මාරයි, එල, එල කිරි, එල පවුසි, ආතල්, පට්ට ආතල්
00:56
Video thumbnail
ඕනි දේකට අඬන බබාලා ටිකක් ඉන්නවා ආණ්ඩුවේ - රූපණය තියෙනවා හැබැයි වැඩ නම් නෑ
07:55
Video thumbnail
චරිත්ගේ දුරකථන සංවාදය AI එකක් ? වටගල - ප්‍රසාද් සර්ට කට උත්තර නැති කරයි
06:25
Video thumbnail
ප්‍රසාද්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - හර්ෂණ තමයි මිනීම#වා
06:40