දුම්රිය සේවකයින් අනීතික ලෙස තලාපෙලා දැම්මොත් ඉදිරියේ දී දැඩි ක්‍රියා මාර්ග – දුම්රිය සංගම්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් අනීතික අන්දමින් තලාපෙලා දමන ක්‍රියාමාර්ගය එරෙහිව ඉදිරියේ දී දැඩිව කටයුතු කරන බව ලොකොමෝටිව් නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක සඳහන් කළේ, සියලුම දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් ඉදිරිදී පියවර ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර දෙවනපෙළ දුම්රිය එන්ජින් රියදුරන් මුහුණ දුන් විභාගයේ ප්‍රතිඵල, විභාගය පවත්ව මාස 06ක් ගත වී ඇතත් තවමත් නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුට හැකියාව නොලැබී ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව මින් මානව පිළිබිඹුවන බව ඔහු සඳහන් කර සිටියා.

මේ අතර පසුගිය දා පීලිපැනීමට ලක්වූ සාගරිකා දුම්රිය, පීලි පැනීමට ලක්වූ ප්‍රදේශයේ දී රියදුරා විසින් නියමිත වේග සීමාවේ ධාවනය කර ඇති බවට සංගමයක් ලෙස විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් දුම්රිය පීලි පැනීමට ලක් වූ එස්ථානයේ කිසිඳු වේග සීමාවක් සඳහන් කර නොතිබූ බවත් ඔහු පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33
Video thumbnail
මොරටුව සලිත කරමින් ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති - හැමෝටම උපදෙස් දෙයි
03:35
Video thumbnail
සොයිසාපුර ගින්න ගැන නි. ඇමති එරංග හෙළිකල දේ - මිනිස්සු ජීවත්වෙනවා කියලා හිතන්නේ නැතුව හදපු නිවාස
07:42
Video thumbnail
අනෝජන් ගැන ප්‍රශ්න කරද්දි ඇමතිතුමා සෘජු පිළිතුරු දෙන්න අකමැති වුණා
07:01
Video thumbnail
සජබ විරෝධතාවට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - ආතල් දාන්න නෙවෙයි පාර්ලිමේන්තුවට එන්නේ..ඇයි මෙච්චර බය ?
10:57
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.24
09:18:51
Video thumbnail
අනේ මට මැ#න්න බෑ..ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට - උඹ ආවනම් ගුටි කාගෙන හිටපන් කියනවා ඒජන්සිය බැන්නා
06:10
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27