දුම්රිය සංඥා දෝෂයක් නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අද (31) උදෑසන 09.00 සිට මරදාන දෙසට දුම්රිය ප්‍රමාදයක් පවතින බව වාර්තා වනවා.

පෙරේදා (29) රාත්‍රියේ සිට දුම්රිය සංඥා දෝෂයක් පැවති බවත් මුහුදුබඩ මාර්ගයේ ඉහළ සහ පහළ දුම්රිය මාර්ගයේ දුම්රියන් මෙසේ ප්‍රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?