දුම්රියෙන් ඇද වැටී තරුණ ජීවිතයක් අකාලයේ අහිමි වෙයි (ඡායාරූප)

බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියට මාතර දුම්රිය ස්ථානයේ දී ගොඩවීමට උත්සාහ කළ තරුණයෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ මාතර – දික්වැල්ල ප්‍රදේශයේ තරුණයෙක් බවයි වාර්තා වුණේ.

අදාල තරුණයා රැකියාව නිම වී යළි නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

දුම්රියෙන් ඇද වැටීමෙන් පසු දුම්රිය සහ දුම්රිය වේදිකාව අතර සිරව සිටි මෙම තරුණයා බේරා ගැනීමට එහි සිටි පිරිස මහත් පරිශ්‍රමයක් දරා ඇති නමුත් එය ව්‍යර්ථ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

286701787 1937589886424904 7220872032888551045 n
287287382 1937589939758232 983069242493048532 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28