AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියක බස් රියක් ගැටෙයි: 9 හැවිරිදි දරුවෙකු මරුට

තලෙයිමන්නාරම දුම්රියපොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. අනතුරෙන් මියගොස් ඇත්තේ 9 හැවිරිදි දරුවෙකි. කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (16) පස්වරු 2.30ට පමණ පුද්ගලික බස් රථයක් ගැටී අනතුර සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබූ පිරිස මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?