දුන් ණය ගැන බංග්ලාදේශය ශ්‍රී ලංකාවට මතක්කර දෙයි

2023 වසරේ මාර්තු වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ඩොලර් මිලියන 200ක ණය මුදල ගිවිසගත් අයුරින්ම ගෙවනු ඇති බවට විශ්වාසයක් ඇති බව බංග්ලාදේශය පවසනවා.

බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳව සඳහන්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවටර පවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතර තුර බහ බැංකු අධිපතිවරුන් අතර මෙම සාකච්ඡාව සිදුව තිබෙනවා.

“අපි මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක් ලබා දුන්නා. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන්ට නියමිත වේලාවට මුදල් ආපසු ලබා දිය නොහැකි වුණා. ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල දී අදාළ ණය මුදල ගෙවීමට ශ්‍රී ලංකාව එකඟ වී තිබෙනවා ” යනුවෙන් බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26