දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් අද (27) දිනය තුළ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද දිනයේ දී වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරයේ දේපළ රැසක්ම විනාශ කරලා - තත්ත්වය දැන් සන්සුන්..රැඳවියන්ට අවශ්‍ය ආහාර දැන් දෙනවා
02:57
Video thumbnail
බන්ධනාගාරය තුල සිදුකළ ජයග්‍රාහී මෙහෙයුම ගැන SDIG හඬ අවදි කරයි..
02:24
Video thumbnail
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක් - අද උදෑසන වෙනකල් නොසන්සුන්කම තිබුණා
04:04
Video thumbnail
ඇතුළට ගිය ගිලන් රථ ආරක්ෂාව මැද පිටතට එන අයුරු - සද්ද නැතිවෙන්නම ආරක්ෂාව දීලා
02:00
Video thumbnail
මහර බන්ධනාගාරයට තවත් නේවි නිලධාරින් පැමිණෙයි - හැමතැනම ආරක්ෂක අංශ
02:54
Video thumbnail
තවත් ගිලන් රථ සහ ගිනි නිවීමේ රථ මහරට එන අයුරු - මහර උදෑසන තත්ත්වය
01:42
Video thumbnail
යුද්ධ හමුදාව, නාවික හමුදාව. පොලීසිය මහර බන්ධනාගාරය අසල ආරක්ෂාව සලසන අයුරු
00:26
Video thumbnail
මතුගමදී යන ගමනත් නවතා නඩු ගැන කිව්ව අන්කල් - අහන නඩු ඔක්කොම අහලා ඉවර කරන්න
01:00
Video thumbnail
මහර බන්ධනාගරයේ සිද්ධිය ගැන පොලිස් මාධ්‍යය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
02:06
Video thumbnail
අලුයම මහර බන්ධනාගාරය දෙසින්, පිටතට එල්ල වූ ගල් ප්‍ර#හාරය - තවත් හමුදා පිරිස් මහරට
01:12