දිවි එපා වී දුම්රියට දිවිදුන් එක්දරු පියා

වාද්දූව දුම්රිය ස්ථානයට ආසන්නයේ දී අද (02) උදෑසන පුද්ගලයෙකු දුම්රියට ගෙළ තබා සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

මරදාන සිට ගාල්ල බලා ධාවනය වූ අංක 8776 දරණ ඉන්ධන ප්‍රවාහන කළ දුම්රියට මෙම පුද්ගලයා මෙලෙස ගෙළ තබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වාද්දූව, මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

36 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා එක්දරු පියෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයාගේ මෘත දේහය කළුතර උතුර දුම්රිය ස්ථානයට රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41