ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දිවයින පුරා මහජන හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ජීවිතය පවත්වා ගෙන යාම සදහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම හා සේවා පවත්වා ගෙන යාමට මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
5
+1
1
+1
1
+1
+1





