දියණියගේ නිවසට ගොස් බිරිඳ අවසන් ගමන් යැවූ සැමියා අත්අඩංගුවට

බිංගිරිය පොලිස් වසමේ තෝරබිච්චිය, පඩිවෙල ප්‍රදේශයේ දී අද (10) උදෑසන කාලයේ පුද්ගලයෙක් විසින් කාන්තාවකට පිහියකින් පහරදී ඝාතනය කර ඇති බවට බිංගිරිය පොලිස් ස්ථානය වෙත ලද 119 පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 62 ක් වූ තෝරබිච්චිය, පඩිවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අදාළ කාන්තාව, ඇගේ දියණියගේ නිවසේ රැඳී සිටියදී සිය සැමියා සමඟ ඇති වූ ආරවුලක් මත පිහියකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකල වයස අවුරුදු 59 ක් වන සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25