දැඩි අර්බුද හමුවේ විදුලි ඇමති කංචන අද වෘත්තීය සමිති හමුවෙයි

විදුලි ජනන කටයුතු, පිරිවැය, විදුලි ගාස්තු මෙන්ම විදුලිබල මණ්ඩලයේ අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (28) ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හමුවිමට නියමිතයි

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (27) ප්‍රකාශ කරමින් පවසා සිටියේ ජනවාරි මාසයේ දී ස්ථිරව ම විදුලි ගාස්තු ඉහළ දමන බවත් ඊට අදාළ යෝජනාව ලබන මස 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?