දළඳා වහන්සේට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිඋකරණය වෙත ඉදිරිපත් කළ සේපාල් අමරසිංහ නැමැත්තා ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
ඒ, සැකකරු අද (06) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සේපාල් අමරසිංහ නැමැත්තා ඊයේ (06) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සේපාල් අමරසිංහ නැමැති මෙම පුද්ගලයා දළදා වහන්සේට නිගරු වන අයුරින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කිරීමත් සමඟ ඊට පාර්ශ්ව රැසකින් ඊට දැඩි විරෝධය එල්ල වුණා.














MU DALADAWATA APAHASA NOKARA EKATA COVER WELA KUPADI JADA WEDA BUSINESS KARANA GANAYI ROTHTHA GENA KATHA KALANAM APITATH SET WENNA THIBUNA. MONAMA AGAMAKA HO ADHAHEEMAKATA PUJANEEYA WASTHUN WALATA NINDHA APAHASA KARANAWATA API WIRUDHDHAYI. POOJANIYA DALADAWATA SUDDOTH APAHASA KALA. WESSA NATHIWA MAHAWALI GANGA WELILA GIYA. DALADA PRADARSHANAYA, WANDANAWA BAN KARALA THIBUNE. NILAMELA SUDDO HAMUWELA DALADA PERAHARAKATA SAHA PRADARSHANAYAKATA AWASARA ILLUWA, LABUNE NAHE. NILAMELA WADEYI ATH HARINNEMA NATHUWA ILLUWAMA SUDDANTA NODHEE BARI UNA. DALADA WAHANSE MALIGAWEN ELIYATA WADINAKOTAMA WESSA PATAN GATHTHA, DHARANIPATHA ASENI WASSEMA WEEDI SANCHARAYA KARALA MALIGAWATA WEDAMA KALA LU. NONAWATHWAMA DAWAS GANAK WEHELA GANGA UTHURALA KANDY PALAM KADAGENA GIYALU. EKA KALEYI DALADAWA RAINA DEVIWARU. SUDDA PUDUMA WELA BALAN HITIYALU. ITA PASSE DALADA PERAHERATA AWASARA NODEEMA BERI UNALU. ANNA EDHA INDHA THAMAYI DALADHA WAHANSE WARSHIKAWA PERAPHARIN WEDAMA KARANNE. EKE ANUHAS BAWA AYE AYE PAREEKSHA KARANNA ME WAGEYI SIPAYI ONEMA NAHE.