දහඅට වංගුව යළි වසා දැමෙයි

මහනුවර – මහියංගන මාර්ගයේ ’18 වංගුව’ කොටස රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා නැවත දැනුම්දෙන තුරු දෛනිකව වසාදැමීමට පියවර ගත් බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි