දස හැවිරිදි දැරියකට රහසඟ පෙන් වූ සහාය අධ්‍යක්ෂකවරයෙක් අත්අඩංගුවට

හෝමාගම මූලික රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි දස හැවිරිදි දැරියකට රහසඟ පෙන් වූ බව කියන සහාය අධ්‍යක්ෂකවරයෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ පාදයක ඇතිවූ තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිය මව සමඟ පැමිණි දැරිය රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය අසල රැඳී සිටිය දී මෙම සිද්ධියය මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

දැරියගේ මව පුටුවක ඉඳගෙන සිටියදී දැරිය ඒ අසල හිටගෙන සිට ඇති අතර, ඊට පිටුපසින් සිටි සැකකරු පැළඳ සිටි සපත්තුවේ ලේස් එක ගැට ගසන මුවාවෙන් දැරියට මෙම අපචාරය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී සැකකාර පුද්ගලයා පිළිබඳ දැරිය සිය මවට පැවසීමත් සමඟ ඔහු එම ස්ථානයෙන් නැඟිට පිටව යාමට උත්සාහ දරා ඇති බව සඳහන්.

ඒත් සමඟ දැරිය මව කෑ ගසා ඇති අතර, ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එක්ව සැකකරු අල්ලා පොලිසියට භාරදිමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14