දසුන් ශානක තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඉන්දියාවේ

ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්වීමට සිදු වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටින බව වාර්තා වනවා.

Traveling Reserve ක්‍රීඩකයෙකු ලෙස ඔහු ශ්‍රී ලංකා පිළ සමඟ රැඳී සිටින බවයි ඉන්දියවේ ලක්නව්වලින් වාර්තා වුණේ.

දසුන්ගේ ආබාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම තවදුරටත් පරීක්ෂාවෙන් පසුවන බව සඳහන්.

ඔහුගේ ඉවත්වීමෙන් පසු ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් වෙත පැවරුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ තුන්වන තරගය අද (16) පස්වරුවේ ලක්නව් හිදී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙනවා.

  1. THE TOTAL FAULT WITH SELECTION COMMITEE AND THE BOARD. SELECTION DID A DAY OR TWO BEFORE THEY LEAVE. SO TEAM LEADER AND TEAM MEMBERS HAD NO TIME TO BUILD BOND AND COMBINATION HANDOVER AND TAKEOVER TRAINING. THEY HAD NO TIME EVEN FOR FE MATCHED TO BUILD RELATION SHIPS AMOUNG TEAM MEMEBERS.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14