spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවන්ට දුරකතන දෙන්නේ බලාගෙන දරුවාගේ අනාගතයම අදුරේ

දරුවන් වැඩි වේලාවක් තීරයන් සහිත විද්‍යුත් උපකරණවල රැඳී සිටින්නේ නම් ඔවුන්ගේ තර්කන හැකියාව සහ බුද්ධි වර්ධනය හීන වන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවැසීය.

මේ උපකරණවලින් නිකුත් වන නිල් පැහැති තරංග දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට අනර්ථකාරී ලෙස බලපාන බව පැවසූ වෛද්‍යවරයා දරුවන් නිදා ගැනීමට පැයකට දෙකකට පෙර මෙවැනි උපකරණ වලින් ඈත් කර තැබීම වැදගත් බවද ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?