දරුණු තත්වයක් මෙරට කොරෝනා මරණ ගණන වැඩිවෙයි

ඊයේ (15) දිනයට අදාළව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් අශ්‍රිත මරණ සංඛ්‍යාව හයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16630ක් ලෙසයි.මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙක් වන අතර ඔවුන් සය දෙනා ම වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන්

මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙක් වන අතර ඔවුන් සය දෙනා ම වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?