දයාසිරි ජනපතිවරණයට තරග කිරීමේ කැමැත්තෙන් (වීඩියෝ)

තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තෙන් පසුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ සමගි ජන බලවේගය සමග එක්වීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්