දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයින් 10ක් හමුවේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගත් බව දඹුල්ල නාගරික සෞඛ්‍ය ඒකකය තහවුරු කරයි.

ඒ සමග ආසාදිතයින් සේවය කළ වෙළෙදසැල් 06ක් වසා දැමීමට පියවරගෙන ඇත.

මෙවන් තත්ත්වයකදී පවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවයේ නිරත ඇතැම් පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඉතා අනාරක්ෂිත ලෙස කටයුතු කරන ආකාරය තවදුරටත් දක්නට ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?