දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
එම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති පත් කිරීමට කටයුතු කිරීමේ දී අවශ්‍ය ආකාරයට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි නිවේදනයක් නුඉකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
18
+1
+1
1
+1
1
+1
2





