AFC Banner
AFC Banner
Empty Ad

දමිතා සහ සැමියා රිමාන්ඩ්

ඊයේ (04) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද (05) දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහි දී ඔවුන් දෙදෙනා අප්‍රේල් 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?