දමිතා කියූ කතාව බොරු බන්ධනාගාරයෙන් පිළිතුරු

අධිකරණය මගින් සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කරන ලද ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න ප්‍රසිද්ධ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජෙලර්වරියකට ඉහළින් නියෝග ලැබී තිබූ බවට දමිතා අබේරත්න මහත්මිය පසුගියදා සිදුකළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාල චෝදනාව අසත්‍ය බවට තහවුරු වූ බවයි.තමාට ඉහළින් එලෙස බලපෑමක් නොලැබුණ බවයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය, බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිදුකළ විමර්ශනයේදී ප්‍රකාශ කර ඇත්තේ

දමිතා අබේරත්න මහත්මියගේ එම චෝදනාව ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51