දත් දොස්තරගේ සුඛෝපභෝගී රිය බැංකුව ඇතුළේ (ඡායාරූප)

කහවත්ත නගරයේ පෞද්ගලික බැංකුවක් වෙත සුඛෝපභෝගී මෝටර් රථයක් කඩාවැදීමෙන් අද (22) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර, බැංකුවට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථය බැංකුව අසල මාර්ගයේ නතර කිරීමට යාමේදී රථය රියදුරගේ පාලනයෙන් ගිලිහී වේගයෙන් ධාවනයව මෙම අනතුර සිදුව තිබෙනවා.

දන්ත වෛද්‍යවරයෙකුට අයත් මෝටර් රථයක මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු පිපිරීමක් ?සාකච්ඡාව සාර්ථකයි..මේවා මහපොළොවේ පැළ කරන්න
05:17
Video thumbnail
"මේ කීටයෝ අයින් කරන්නේ නෑ මොන රෙද්දක් කරනවද දන්නේ නෑ"පැලවත්තේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරින්
05:06
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:26
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක් - එළියට ගනින් ඕකව..වරෙන් මෙහෙට
03:38
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි - එළොව යෑමට හේතුව තවමත් අභිරහසක්
00:49
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - අක්කර 16කට වඩා අළුවෙලා
01:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි - නීතියේ හැටියට මට මෙහෙම කරන්න බෑ
07:55
Video thumbnail
වසර 200ක පමණ කම්කරු නීති වෙනස් කරන්න කම්කරු කොමිසම සූදානම් වෙයි
14:02
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් ඉන්නේ තරහෙන් වෙන්න පුළුවන් - පිට කරන්න ඕනි අඬලා..නැතුව වෛරයකින් නෙවෙයි
03:13
Video thumbnail
බන්ධනාගාර‍යේ ධාරිතාවය රජයටවත් දරාගන්න බෑ - ධාරිතාවය අඩු කරන්න හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් විසඳුම්
06:06