Empty Ad
Empty Ad
 Empty Ad

දකුණු කොරියානු තානාපතිනිය සහ මහජන ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර විශේෂ හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී සිදු වුණා.

දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක කටයුතු සඳහා දකුණු කොරියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

WhatsApp Image 2024 02 01 at 15.25.28
WhatsApp Image 2024 02 01 at 15.25.02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?