දකුණු අප්‍රිකාවට එරෙහි ව පාකිස්තානය අද පිටියට

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 26 වැනි තරගය අද පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ පාකිස්ථාන කණ්ඩායම අතර යි.

අද තරගය චෙන්නායි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව ඇත්තේ මෙරට වේලාවෙන් පස්වරු 02ටයි.

අද තරගයට දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින නායක ලෙස කටයුතු කළ ආරම්භක පිතිකරු ටෙම්බා බවුමා ද එක් කර තිබෙනවා.

මීට අමතර ව පාකිස්ථානය වෙනුවෙන් ෆකර් සමන් ද එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ක්‍රීඩා කළ තරග 05න් 04ක ම තරග ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ පසුවනවා.

පාකිස්ථාන කණ්ඩායම පැවති තරග 05න් දෙකක් පමණක් ජයගෙන පසුවන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ 06 වැනි ස්ථානයේ යි.

එබැවින් අද තරගය ජයග්‍රහණය අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීමේ තරග මාවතේ දෙපිළට ම වැදගත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40