spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දංඕවිට වෙඩි තැබීමක්

දංඕවිට ප්‍රදේශයේ අද (02) සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි කාන්තාවක් බවට දැනට අදුනාගෙන ඇත්තේ.

බස් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවකට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?