තොරතුරු තාක්ෂණවේදීන් විශාල පිරිසක් රට හැර ගිහින්

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා තොරතුරු තාක්ෂණවේදීන් විශාල පිරිසක් රට හැර යන බව ශ්‍රී ලංකා පරිගණක සංගමය පවසනවා.

මේ වනවිට තොරතුරු තාක්ෂණවේදීන් 10,000ක් පමණ රට හැරගොස් ඇති බව සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා පවසනවා.

ලෝකයේ සෑම රටකම මේ වෙනකොට ඩිජිටල් පරිවර්තනයක් සිදුවෙන බවත් මේ වනවිට එම වෘත්තියට විශාල ඉල්ලුමක් පවතින බවත් ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?