තොටළඟ පොඩ්ඩිගේ ග්‍රෑන්ඩ්පාස් නිවස වටලා කෝටි එකහමාරක මුදල් සහ හෙරොයින් අල්ලයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලන් වීදිය ප්‍රදේශයේ ඊයේ (03) සිදුකළ වැටලීමක දී හෙරෙයින් ග්‍රෑම් 264ක්, මත්කරල් 760ක්, මුදල් රුපියල් 11,593,000ක් සහ ජංගම දුරකථනයක් සැකකරුවන් නොමැතිව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ තොටළඟ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන වින්දනී ප්‍රියදර්ශිකා සූරියආරච්චි නොහොත් “තොටළඟ පොඩ්ඩි” සහ ඇගේ සැමියා වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හෙට්ටිආරච්චිගේ ගැමුණු තිස්ස නොහොත් “සරණා” යන අයට අයත් නිවසක මෙම හෙරොයින් සහ මත්කරල් සඟවා තිබූ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය සහ මුදල් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37