AFC Banner
Empty Ad
Empty Ad

තෙල් සංස්ථාව දැවැන්ත අර්බුධයක ද ?

ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන බවුසර ඇත්තේ 82 කට ආසන්න ප්‍රමානයක් බව පාසන සමගි වෘත්තිය සමිති එකමුතුවේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා වැඩි දුරටත් කියා සිටියේ රටට ඉන්ධන ගෙනෙන නෞකාවලින් කොමිස් ලබා ගැනීමේ ජවාරම් හේතුවෙන් රට තුළ බරපතල ඉන්ධන අර්බුදයක් ඇතිවීමේ අවධානම වැළැක්වීමට නොහැකි වන බවයි.

දිනෙන් දින ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමටයි තීරණය කර තිබෙනවා.

සමගි වෘත්තිය සමිති එකමුතුවේ කැදවුම්කරු ආනන්ද පාලිත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?