තෙල් මිල සුළු අගයකින් ඉහලට

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ අමෙරිකානු ඩොලර් 88ක් ලෙස සුළු ඉහලයාමක් වාර්තා උනා.

බ්‍රෙන්ට් සහ ඔපෙක් බැරලයක මිල ඩොලර් 86 – 89 අතර සටහන් වෙද්දී ඊයේ දිනයේ දීත් ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 80යි ශත 97ක් ලෙස තවදුරටත් පහත අගයක පැවතුණා.