තෙල් අඩු වුනත් ගාස්තුවල වෙනසක් නැහැ – ත්‍රීරෝද රථ සංගම් (වීඩියෝ)

ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවුව ද ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනසක් සිදු නොකරන බව ත්‍රීරෝද රථ සංගම් පවසනවා.

සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (01) මේ බවසඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පැවසුවේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 300 සීමාව දක්වා අඩුවුවහොත් පළවෙනි කිලෝමීටරය සඳහා අයකෙරෙන රුපියල් 100ක ගාස්තුව රුපියල් 80ක් දක්වා අඩුකළ හැකි බවයි.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඔක්ටේන් 92 පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියල් 12කින් අඩුකල අතර එහින් නව මිල රුපියල් 332ක් ලෙස දැක්වෙනවා.

ඊට අමතරව ඔක්ටේන් 95 පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩුකල අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 377ක් ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43