තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව ජුනි මස 04 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අද (02) මෙම නියෝගය ලබා දුන්නා.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පවතින නඩුවකට අදාළව ඔහු අද අධිකරණය ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?