අද පස්වරුවේ තිහගොඩ ප්‍රදේශයේ දී ගිනි අවියක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තිහගොඩ පොලීසියට අනියුක්තව රාජකාරි කටයුතු කළ උප පොලිස් පරීක්ෂක සුනිල් ගමගේ මහතාගේ සේවය අත්හිටුවීමට දකුණු පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් පියවර ගෙන තිබෙනවා.
සසැදි පුවත – තිහගොඩ පොලිස් නිලධාරියෙක් කළ වෙඩි තැබීමකින් වයස අවුරුදු 14 ක දරුවෙක් රෝහල්ගත කරයි













