එක්සත් ජාතික පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීම අද (30) දිනයේ දී පැවැත්වෙනවා.
ඒ, එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී යි.
මේ වන විට කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.
