ආනයනික තිරිඟු පිටිවල තොග මිල අඩුකර තිබෙනවා.
ඒ, අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375.00 සිට රුපියල් 290.00ක් දක්වා අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

?