තානාපති කාර්යාල කිහිපයක් ගැන නිවේදනයක්

කුවේටයේ සහ නොර්වේ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් සහ ඕස්ට්‍රේලියාවේ පිහිටි කොන්සියුලේට් කාර්යාලය මෙම මස 30 වෙනිදා සිට තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.