තාක්ෂණික දෝෂයක් නිසා කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රමාදයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය ආරම්භය සඳහා අද (01) දිනයේ ප්‍රමාද වී තිබේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගනුදෙනු ආරම්භය ප්‍රමාදවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted